Search
Latest News
චක්‍රලේකණ
චක්‍රලේකණ = චක්‍රලේකණ
චක්‍රලේකණ =චක්‍රලේකණ
නියෝජ විදුහල්පති අධ්‍යාපන
දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන කලාපයට අයත් මාර/දෙයියන්දර ජාතික පාසල 1 AB (Super) කාණ්ඩායට ඇතුලත් පාසලකි දැනට පාසලේ විද්‍යා, ගණිත, වාණිජ, තාක්ෂණ, කලා 13 වසරක අධ්‍යාපන වැඩසටහන ක්‍රියාත්මකද වේ. අ.පො.ස.(සා.පෙළ) සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යය පන්ති වර්තමානය වන විට පවතී. ශිෂ්‍ය සංඛ්‍යාව 2000 කට වැඩිවන අතර ගුරු සංඛ්‍යාව 110 ක් හා 20 ක පමණ අනධ්‍යයන කාර්ය මණ්ඩලයක් මානව සම්පත් ලෙස ක්‍රියාත්මක වේ.
Geniun Mind - 2023 (Third Day)
දෙයියන්දර ජාතික පාසල් අධ්‍යාපන ප්‍රදර්ශනයේ තුන්වන දවස,
ඉතා සාර්ථක අන්දමින් මෙලෙස නිමා විය.
NEWS
Geniun Mind - 2023 (Second Day)
ඔබේ අදහස ලබා ගැනීම සඳහා
මිල්ටන් මෝටස් පු:ද්: සමාගමේ නව ත්‍රීරෝද රථයේ ඉදිරිපත් කිරීමක්.
දෙයියන්දර ජාතික පාසල් නිල වෙබ් අඩවිය එළි දැක්වීම.
website link = https://deiyandarans.schweb.lk
දෙයියන්දර ජාතික පාසල් අධ්‍යාපන ප්‍රදර්ශනයේ දෙවන දවස,
සාර්ථක අන්දමින් මෙලෙස නිමා විය.






