6 වසර සිට 9 වසර දක්වා කණිෂ්ඨ ද්විතික අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ
- සිංහල
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි
- ඉතිහසය
- බුද්ධ ධර්මය
- භුගෝලය
- පුරවැසි අධ්‍යාපනය
- දෙමළ
- සෞඛ්‍ය හා ශාරිරික අධ්‍යාපනය
- ප්‍රයෝගිත තාක්ෂණ කුසලතා
- සෞන්දර්ය
- චිත්‍ර
- නැටුම්
- සංගිතය
- නාට්‍ය හා රංග කාලාව