හෙලදිව දකුණේ සුපිහිටි රැහුණේ මාතොට නම් දෙස පවරේ
යස ඉන්දිය සයුරේ අසබඩ තැන්නේ කඳු අතරේ වූ රමණී
දෙයියන්දර මෙපියසෙහි
දරු කැල වෙත නිසි සිප්සත සඳනා අප මැදි විදුහල් මෑණී
සැරදේ .................... සැරදේ ............... සැරදේ ..................
මෑණියනේ සැරදේ ..........................
අපහට ඔබ දෙන උවදෙස් මුතුහර අපගේ ගෙල පළදමිනේ
වීර විකුම් වූ ගුණ දම් සැමා අප තුළ ඇති කරවමිනේ
පෙරපර බස විද්‍යාවෝ - ක්‍රීඩා නොයෙක කලාවෝ
පුහුණු කරවමින් සොදිනේ
දින දින දියුණුව අපහට කළුණුව
අපගේ විදෑහල් මෑණී......................
සැරදේ.............. සැරදේ.............. සැරදේ..............
මෑණියනේ සැරදේ ..........................