homepage_image2.jpeg
homepage_image3.jpeg
IMG_20220927_074957.jpeg
web_h.jpg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

ප්‍රියතම පාසල් පරිසරයක් තුළ නැණ ගුණ පිරිපුන් නීපුණතා පුර්ණ සිසු පිරිසක් දැයට දායාද කිරීම.

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

දකුණු පළාතේ දෙයියන්දර නගරයේ සොභාව

සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක

පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන්

සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ

කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු

ද්විතියික අංශ යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක

අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ

වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ.

මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල්

කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

 

 

Read More

 

පාසලේ මෙහෙවර

මනා පෞරුෂයකින් හෙබි වෙනස්වන

ලෝකයේ අභියෝගයන්ට මුහුණ දිය

හැකි මානව අයිතීන් සුරකින අන්‍ය සංස්කෘතීන්ට

ගරු කරන පුරවැසියන් සමාජයට බිහි කිරීම.

0

Notifications

Today
Older



No New Notifications

Notice Board

Notice Board

Deiyandara National School